NCPA Matale District
NCPA Matale
Tuesday, January 13, 2015
Monday, January 12, 2015
Good Touch & Bad Touch
පුංවි දරුවන් ළමා අපයෝජනයෙන් වළක්වා ගැනීම පිළිබඳව කියා දෙන්නට මේ වීඩියෝව ඉතාම වැදගත්.
Sunday, January 11, 2015
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව
නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පාසල් 23ක් ඇති අතර 2014 වසර තුළ පාසල් ළමා ආරක්ෂක කමිටු 13ක් ක්‍රියාත්මක විය. මේ පාසල් වල දරුවන් සඳහා ළමාඅපයෝජන වැළැක්වීම පිළිබඳ වැඩසටහන් 09ක් පවත්වා ඇත.
ළමා ආරක්ෂාව පිළිබඳව පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව - නාලන්ද මහා විද්‍යාලය
ළමා ආරක්ෂාව පිළිබඳව පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව - නාලන්ද මහා විද්‍යාලය
Subscribe to:
Comments (Atom)







