NCPA Matale

NCPA Matale

Sunday, January 11, 2015

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව

 නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පාසල් 23ක් ඇති අතර 2014 වසර තුළ පාසල් ළමා ආරක්ෂක කමිටු 13ක් ක්‍රියාත්මක විය. මේ පාසල් වල දරුවන් සඳහා ළමාඅපයෝජන වැළැක්වීම පිළිබඳ වැඩසටහන් 09ක් පවත්වා ඇත.

ළමා ආරක්ෂාව පිළිබඳව පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව - නාලන්ද මහා විද්‍යාලය



 මේල්පිටිය මහා විද්‍යාලය- 9,10,11 වසර සිසුන් සඳහා දැනුවත් කිරීම


පිළිහුඩුගොල්ල කණිෂ්ඨ විද්‍යාලය - 6 වසර සිට 11 වසර දක්වා සිසුන් දැනුවත් කිරීම

කූඹියන්ගහඇළ කණිෂ්ඨ විද්‍යාලය 9,10,11 වසර